Tharindu Jayarathna's profile

Independence Day 2021 - PickMe

Independence Day 2021 - PickMe

රටම නිදහස් කරගන්න, අපි අපේ නිදහස සීමා කරගමු.

2021 කියන්නේ ශ්‍රී ලංකාව පුරා Covid-19 වේගයෙන් පැතිරුණ සමයක්. ඉතිං ඒ කාලේ මිනිස්සු ඒ වෙනුවෙන් දක්වන සැලකිල්ල, කැපකිරීම මත තමයි වසංගතය පැතිරීම වළක්වා ගැනීමේ හැකියාව තිබුනේ. ඒ අදහස මත, නිදහස් දවසේ ඇත්තටම රට නිදහස් කරගන්න නම් අපිට කරන්න තියෙන්නේ මේ කාලේ අපේ නිදහස සීමා කරගන්න එක. ඒ කියන්නේ කන්න බොන්න, විනෝද වෙන්න එළියට යන එක අවම කරගන්න එක. ඉතිං එළියට යන එක අවම කරාට අපිට අපේ විනෝදය එහෙමම ඉටුකරගන්න පුළුවන්; PickMe නිසා. අපිට ඕනි දේවල් ගෙදරටම order කරගන්න පුළුවන්. ඒ දේවල් ඒ විදියටම ගෙරද ඉඳන් අත්විඳින්න පුළුවන්.

Video Director: Tharindu Jayarathna

Concept: T. Jayatathna & M. Alwis
Independence Day 2021 - PickMe
Published:

Owner

Independence Day 2021 - PickMe

Published: